පාසල් දරුවන්ගේ දිවා ආහාරය නවතින හැඩ
Friday, 21 July 2023 - 11:14 | Views - 611
අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීමේ පෝෂණ වැඩසටහන සදහා ආහාර ලබාදෙන සමෘද්ධිලාභීන් ඇතුලු සැපයුම්කරුවන්ගේ මුදල් මැයි මාසයේ සිට ගෙවා නොමැති බවට ඔවුන් චෝදනා කරනවා.

කලාප අධ්‍යාපන කාර්යාල හරහා එම ගෙවීම් සිදු කරන අතර ආහාර සැපයුම්කරුවන් ප්‍රකාශ කළේ කලාප අධ්‍යාපන බලධාරීන්ගෙන් විමසීමේ දී මේ දක්වා ඔවුන් වෙත ඊට අදාළ මුදල් ලැබී නොමැති බවට දැනුම් දීම් සිදු කර ඇති බවයි.

මෙම වැඩසටහන සඳහා ආහාර සැපයීමට සමෘද්ධි ආධාර ලබන පවුල් වලට අවස්ථාව සලසා දෙනු ලැබුවේ ඔවුන්ට ඒ හරහා යම් ආදායමක් ලැබිය හැකිවන පරිදියි.

කෙසේ වෙතත්, ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන සමෘද්ධිලාභී පවුල්වලට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවන්නේ නම් එය කබලෙන් ලිපට වැටීමක් නොවේද?
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top