ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි !
Thursday, 20 July 2023 - 10:10 | Views - 265
මෙරට ප්‍රධාන පෙලේ තේ නිෂ්පාදන මෙන්ම අපනයන සමාගමක් වන ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී මියයන විට ඔහු 93 වියේ පසුවුණා.

1930 වසරේ මිගමුව පල්ලන්සේන ප්‍රදේශයේ උපත ලැබු මෙරිල් ජේ.ප්‍රනාන්දු, 1985 වසරේදී ඩිල්මා සමාගම පිහිට වු අතර එහි නිෂ්පාදය කරනු ලබන මෙරට තේ මේ වන විට රටවල් සියයකට අධික සංඛ්‍යාවකට අපනයනය කරනු ලබනවා.

මෙරට තේ සහ ශ්‍රී ලංකා සන්නාමය ලොවට රැගෙන යාමේ පුරෝගාමියෙකු වූ මෙරිල් ජේ ප්‍රනාන්දුගේ දේහය හෙට උදැසන 08 සිට මහජන ගෞරවය සදහා කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top