අස්වැසිල්ලක්... රන් මිලෙහි නැවතත් වෙනසක්..
Thursday, 20 July 2023 - 7:24 | Views - 2,750
රත්තරන් මිල ඉහල යාම සහ පහළ යාම ගැන පසුගිය දිනවල දැඩි කතා බහක් ඇති වී තිබුණා.
ඔන්න රත්තරන් භාන්ඩ හදන්න, ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලටයි මේ ආරංචිය.
ඔන්න නැවත වතාවක් ලංකාවේ වෙළඳපොලේ රත්තරං මිලෙහි ඉහල යාමක් පෙන්නුම් කරලා තියෙනවා.
පසුගිය(18) දිනයට සාපේක්ෂව ගෝලීය රන් මිළ ඇමරිකානු ඩොලර් 1977 දක්වා ඉහල ගොස් තිබෙනවා.
එය පසුගිය (18) දිනයට වඩා ඩොලර් 25කින් ඉහල යෑමක් බවයි දේශීය රන් වෙළඳුන් ප්රකාශ කර තිබෙන්නේ.
Share This Article