WhatsApp අලුත් වෙයි - පහසුවත් එක්වෙයි
Thursday, 20 July 2023 - 7:12 | Views - 4,196

WhatsApp ඔස්සේ ඇමතුමක් ගැනීමට හෝ පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම් එම දුරකථන අංකය ජංගම දුරකථනය තුළ Save කිරිමට සිදුවනවා.

මෙම අපහසුතාවය මඟ හරවා ගැනීමට අලුත් Update එකක් හඳුන්වා දීමට එම ආයතනයට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව, දුරකථක අංකය යොදා ගෙන Search කිරීම ඔස්සේ ඔබගේ Contact List එක තුළ Save කර නොමැති දුරකථන අංකවලට WhatsApp පණිවිඩ යැවීමේ හෝ ඇමතුම් ගැනීමේ හැකියාව ලැබෙන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, මේ වන විට සියලු Android සහ iOS පරිශීලකයින් වෙත මෙම නවතම සංස්කරණය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව Start New Chats වෙත ගොස් ඔබට අවශ්‍ය දුරකථන අංකය Type කිරීම ඔස්සේ අදාළ WhatsApp ගිණුම සඳහා පණිවිඩ යැවීමට සහ ඇමතුම් ගැනීමට හැකියාව ලැබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top