ඉහළ ගිය මිලයන් අතර පහළට ආ මිල..
Sunday, 16 July 2023 - 10:40 | Views - 1,753
කුකුළු මස් කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 200 කින් පහළ ගොස් ඇති බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ කුකුළු මස් කිලෝවක් 1450 ක් දක්වා මිල පහත බැස ඇති බවයි.

මේ අතර, එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතිනවා.

මැනිං වෙළදපොල සංගමයේ සභාපති එච්.එම් උපසේන සඳහන් කළේ පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, පළතුරු මිල ගණන්ද ඉහළ අගයක පවතින බවයි මැනිං වෙළදපොල සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top