ආනයන සීමා - සැප්තැම්බර් මුල ඉවත් වන ලකුණු ?
Sunday, 16 July 2023 - 10:24 | Views - 1,281
සැප්තැම්බර් මාසයේ පළමු සතිය වන විට වාහන හැර දැනට ආනයනය තහනම් කර ඇති අනෙකුත් සියලු භාණ්ඩ ආනයනයට අවසර ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පැවති ඩොලර් අර්බුදය හමුවේ මීට පෙර භාණ්ඩ 1100 කට වැඩි ප්‍රමාණයක් ආනයනය තහනම් කිරීමට රජය තීරණය කළා.

කෙසේ වෙතත් අර්බුදය සමනය වීමත් සමඟ පසුගියදා භාණ්ඩ 300 ක පමණ ආනයනය සීමා ඉවත් කිරීමටයි පියවර ගැනුනේ.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට වාහන හැර තවදුරටත් ඉතිරිව ඇති භාණ්ඩ 900 කට ආසන්න ප්‍රමාණයක ආනයන තහනම ඉවත් කිරීමට සැළසුම් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

රජය මෙම තීන්දුවට එළඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායකගේ ප්‍රධානත්වයෙන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදි යි. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top