වැඩිමල් සොයුරාගේ උගුලට හසුවී බාල සොයුරා අවසන් ගමනේ..
Saturday, 15 July 2023 - 12:40 | Views - 407
වැඩිමල් සොයුරා විසින් අටවන ලද විදුලි උගුලකට හසුවී බාල සොයුරා මිය ගොස් තිබෙන බව නිවිතිගල පොලීසිය පවසනවා.
මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ තිස් පස් හැවිරිදි නිවිතිගල ප්රදේශයේ පදිංචි නිවිතිගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන නිලධාරියෙක්,
පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මියගිය පුද්ගලයා සහ ඔහුගේ සොයුරා එක්ව සතුන් මැරීම සඳහා විදුලි උගුල් අටවන බවයි.
මෙම සම්බන්ධව විමර්ශනය කර මියගිය පුද්ගලයාගේ සහෝදරයා නිවිතිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article