වැඩිමල් සොයුරාගේ උගුලට හසුවී බාල සොයුරා අවසන් ගමනේ..
Saturday, 15 July 2023 - 12:40 | Views - 408
වැඩිමල් සොයුරා විසින් අටවන ලද විදුලි උගුලකට හසුවී බාල සොයුරා මිය ගොස් තිබෙන බව නිවිතිගල පොලීසිය පවසනවා.

මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ තිස් පස් හැවිරිදි නිවිතිගල ප්‍රදේශයේ පදිංචි නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන නිලධාරියෙක්,

පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මියගිය පුද්ගලයා සහ ඔහුගේ සොයුරා එක්ව සතුන් මැරීම සඳහා විදුලි උගුල් අටවන බවයි.

මෙම සම්බන්ධව විමර්ශනය කර මියගිය පුද්ගලයාගේ සහෝදරයා නිවිතිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top