තවත් බදු කිහිපයක් .... එන්නයි හදන්නේ...
Sunday, 09 July 2023 - 10:58 | Views - 1,352
තවත් බදු කිහිපයක් ළඟදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව, මුලින්ම ධන බද්ද, ඉඩම් බද්ද හා බූදල් බද්ද මුලින්ම හඳුන්වා දීමට යෝජිත බදු බවයි වාර්තා වන්නේ.

රජයේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා මෙසේ බදු වර්ග කිහිපයක් හදුන්වා දී තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

එමෙන්ම වැට් බදු නිදහස ලබා දී තිබූ ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා ද වැට් බද්ද පනවනු ඇතැයි සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදුන් උපදෙස් මත වියදම් අඩුකොට ආදායම් අතිරික්තයක් ඇති කර ගැනීම සඳහා මෙසේ බදු පනවන බවයි වාර්තා වී ඇත්තේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top