තේ, සෙස් බද්දේ වෙනසක්..
Sunday, 09 July 2023 - 10:47 | Views - 742
තේ අපනයනයේදී අය කරනු ලබන එකතු කළ අගය මත පනවන බද්ද හෙවත් සෙස් බද්ද තේ කිලෝ 100 කට රුපියල් 400ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, 1975 අංක 14 දරණ ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතින් විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතලවලට අනුවයි.

මේ වන විටත් තේ කිලෝ 100 ක් සඳහා රුපියල් 400 ක සෙස් බද්දක් අය කරනු ලබනවා.

කෙසේ වෙතත් අවසන් වරට ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ එය රුපියල් 35-0 ක් ලෙසයි.

එය යාවත්කාලීන කරමින් සැබෑ අගය සටහන් කර මෙලෙස නව ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ අප කළ විමසීමකදී කියා සිටියේ.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top