වැඩිහිටි,ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාව වෙනසක් නොවේ
Friday, 07 July 2023 - 10:49 | Views - 2,146
වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා දැනට පවතින ක්‍රමවේදය යටතේ අඛණ්ඩව ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

නව නිර්ණායකයන් හඳුන්වා දෙන තුරු මෙය ක්‍රියාත්මක බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.

එමෙන්ම සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ හතරක් යටතේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදයේ වෙනසක් නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ලබන 10 වනදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, දැනට ලැබී ඇති අභියාචනා සංඛ්‍යාව හත්ලක්ෂ 60,000 ක්. එමෙන්ම විරෝධතා දස දහසක්ද ඉදිරිපත්ව තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top