පැය 4ක් සිරවී උඩු යටිකුරුව සිටි පිරිසක්.. (Video)
Thursday, 06 July 2023 - 14:02 | Views - 1,574
අමෙරිකාවේ විස්කෝන්සින්හි විනෝද උයනක විනෝද වෙමින් සිටි පිරිසක් හදිසියේම අමුතු විදිහේ අනතුරකට මුහුණ පා තිබෙනවා.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය පවසන පරිදි රෝලකෝස්ටරයක් මෙසේ උඩුයටිකුරු වී නැවතී ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙනුයි.
එසේම, මෙම කාර්මික දෝෂය හේතුවෙන් උඩු යටිකුරුව පැය හතරක කාලයක් එම පිරිසට රෝලකෝස්ටරය තුල රැඳී සිටීමට සිදුව තිබෙනවා.
Share This Article