පොලී රහිත ණය ලබා ගැනීම සඳහා අයඳුම් කිරීම - අවසන් දිනය ජූලි 7
Tuesday, 04 July 2023 - 12:03 | Views - 930
2019, 2020 සහ 2021 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම වෙනුවෙන් පොලී රහිත ණය ලබා ගැනීම සඳහා අයඳුම් කිරීමට ජුලි (4) වැනිදා සිට අවස්ථාව හිමි වී තිබෙනවා.

ඒ අනුව සිසුන් 5,000කට රජය පොලී රහිත ණය ලබා දීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශකර සිටියේ.

රැකියා ඉලක්ක කරගත් පාඨමාලා හැදෑරීමට අදහස් කරන සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන මෙම ක්‍රමවේදයේ අයදුම් පත් භාර ගැනීමේ අවසන් දිනය ජූලි 7 වැනිදා බවයි වාර්තා වෙන්නේ.

ණය යෝජනා ක්‍රමය සඳහා කිසියම් තරගයක් මතුවුවහොත් එය සිසුන්ගේ ඉසෙඩ් අගය අනුව තීරණය කරන බවයි රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top