පෙම බිඳුනයි දිවියට තිත තියූ හමුදා සෙබළා
Tuesday, 04 July 2023 - 9:55 | Views - 845
පෙම්වතිය විරසක වීම හේතුවෙන් කලකිරුණු හමුදා සෙබළකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ පල්ලෙකැලේ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුධ හමුදා සෙබළෙක් බවටයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, හමුදා සෙබළා අතුරුදන් බවට ඔහුගේ පියා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඉන් අනතුරුව යි , හමුදා සෙබළා අම්පිටිය ප්‍රදේශයේ පාලු ඉඩමක ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සොයා ගෙන ඇත්තේ, එම ස්ථානයේ තිබී වස කුප්පියක්ද සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top