අද සංශෝධනය වීමට නියමිත ගෑස් මිල..
Tuesday, 04 July 2023 - 9:18 | Views - 404
ලිට්රෝ ගෑස් මිල අද(04) සංශෝධනය කෙරෙනවා.

කිලෝග්‍රෑම් 12 දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වසර 2 කට පමණ පසු රුපියල් දෙදහස සීමාවට රැගෙන ඒමට බලාපොරොත්තු වන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළේ.

මෙම වසරේ මේ දක්වා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කර ඇති අතර ඉන් එක් අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමුවා.

අවසන්වරට ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ, පසුගිය මස 4 වනදා වන අතර එහි දී කිලෝග්‍රෑම් 12 දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළා.

ඒ අනුව එහි මිල මේ වන විට රුපියල් 3,186 ක් ලෙස සටහන් වනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් අඩුවූ අතර එය රුපියල් 1,281 මිලකට මේ වනවිට අලෙවි වනවා.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 83 කින් අඩු කෙරුණා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top