මහබැංකු අධිපති දුන් සහතිකය..
Thursday, 29 June 2023 - 13:13 | Views - 549
ශ්‍රී ලංකා මහබැංකුව දැනටමත් සියයට 50 ක ඵලදායි බදු අනුපාතයක් ගෙවන බැවින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියෙන් බැංකු ඉවත් කර ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද(29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මිලියන 57 ක් වන තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහබැංකුව කටයුතු කරන බවයි.

එමෙන්ම, මහබැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී දැනටමත් රැස්කර ඇති සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පතුවලට අත තැබීමක් සිදු නොකරන බවයි.

ඒ අනුව, එම තැන්පතු සදහා ගෙවනු ලබන සියයට 9 ක පොලියක් සහතික කරන බව ද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top