වයස, වසරකින් හෝ වසර දෙකකින් අඩු වෙනවා.. ඒක වෙන්නේ මෙහෙමලු ?
කතාව ඇත්තක්ද...? ඒක වෙන්නේ කොහොමද...?
ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් නේ... ඒත් ඒක හරියටම් වෙන්නේ මෙන්න මෙහෙමයි....
දකුණු කොරියාවේ සාම්ප්රදයික වයස ගණනය කිරීමේ ක්‍රමය ඉවත් කිරීමට එරට බලධාරීන් තීරණය කරලා...
ඒ අනුව ඔවුන් ජාත්‍යන්තරය පිලිගත් ක්‍රමවේදයට අනුව වයස ගණනය පටන්ගෙන කියලා තමයි ආරංචිය...
ඒ අනුව දකුණු කොරියානුවන්ගේ වයස වසරකින් හෝ වසර දෙකකින් අඩු වෙනවා....
ඔවුන් අනෙකුත් රටවල්වල වගේම මෙලොව උපත ලද දිනයේ සිට වයස ගණනය කිරීමේ ක්‍රමවේද අනුගමනය කරන නිසා දැන් ඔවුන් අපි වගේම තමයි...