වයස, වසරකින් හෝ වසර දෙකකින් අඩු වෙනවා.. ඒක වෙන්නේ මෙහෙමලු ?
Thursday, 29 June 2023 - 11:07 | Views - 450
කතාව ඇත්තක්ද...? ඒක වෙන්නේ කොහොමද...?

ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් නේ... ඒත් ඒක හරියටම් වෙන්නේ මෙන්න මෙහෙමයි.... 

දකුණු කොරියාවේ සාම්ප්‍රදයික වයස ගණනය කිරීමේ ක්‍රමය ඉවත් කිරීමට එරට බලධාරීන් තීරණය කරලා...

ඒ අනුව ඔවුන් ජාත්‍යන්තරය පිලිගත් ක්‍රමවේදයට අනුව වයස ගණනය පටන්ගෙන කියලා තමයි ආරංචිය...

ඒ අනුව දකුණු කොරියානුවන්ගේ වයස වසරකින් හෝ වසර දෙකකින් අඩු වෙනවා....

ඔවුන් අනෙකුත් රටවල්වල වගේම මෙලොව උපත ලද දිනයේ සිට වයස ගණනය කිරීමේ ක්‍රමවේද අනුගමනය කරන නිසා දැන් ඔවුන් අපි වගේම තමයි...




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top