බලපත්‍රයේ කාලය දීර්ඝ වෙයි
Thursday, 29 June 2023 - 10:51 | Views - 1,226
තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2කින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව 2022 මාර්තු 31 වනදා සිට මේ වසරේ මේ මස 30 වනදා දක්වා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල කාලයයි මෙලෙස දීර්ඝ කර ඇත්තේ.
Share This Article