පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන ග්‍රහකයක්..
Wednesday, 28 June 2023 - 9:44 | Views - 1,438
අද(28) දිනයේදී ග්‍රහකයක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනා බව නාසා ආයතනය පවසනවා.

කෙසේ වෙතත්, එම ග්‍රහකයේ විශ්කම්භය මීටර් 160 ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

මේ අතර, එය පෘථිවියට සැතපුම් මිලියනයක් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බවද අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන අතර,
එය පැයට සැතපුම් 26,000ක වේගයකින් ගමන්ගැනීමට නියමිතය.

එය පෘථිවියට ඉතාමත් සමීපයෙන් ගමන් කළත්, විද්‍යාඥයින් පුරෝකතනය කරන්නේ ඉන් කිසිදු හානියක් සිදුනොවන බවයි.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top