පියාඹන පීරිසියක්..
Friday, 16 June 2023 - 15:53 | Views - 754
චීනයේ ෂෙන්ජෙන් නගරයේ දී මිනිසුන් විසින් නිර්මාණය කළ පියාඹන පීරිසියක් පියාසර කර තිබෙනවා.ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනය විසින් නිර්මාණය කළ මෙම පියාඹන පීරිසිය මීටර් 200ක් ඉහළට ගමන් කරවීමේ හැකියාව පවතින බවයි චීන මාධ්ය වාර්තා කළේ. වසර 3ක උත්සාහයකින් අනතුරුවයි මෙම පියාඹන පීරිසිය සාර්ථකව ගුවන් ගත කර තිබෙන්නේ.



Share This Article