නවීන හෙඩ්සෙට් එකක් ඇපල් සමාගමෙන්.. (Video)
Tuesday, 06 June 2023 - 14:11 | Views - 661
නවීනත්වයට සරිලන ලෙස වැඩි දියුණුකළ හෙඩ්සෙට් එකක් නිපදවීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා.

"Apple Vision Pro" ලෙස නම්කර ඇති එම උපාංගය ඇපල් සමාගම වසර 10කින් පමණ නිපදවූ පළමු ප්‍රධාන උපාංගය ලෙසයි සැලකෙන්නේ.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටීම් කුක් පවසන්නේ නව උපාංගය මගින් යතාර්ථ ලෝකය සහ අථත්ය (virtual) ලෝකය අතර හොඳින් මිශ්‍ර කෙරෙන බවයි.

පැය දෙකක් පමණ කාලයක් එහි බැටරිය ක්‍රියාත්මකව පවතින අතර එහි මිල ඩොලර් 3,499ක් ගන්නා බවයි සඳහන් වන්නේ.

ලබන වසර වනවිට එය අමෙරිකාවේ වෙළෙඳපොළට නිකුත් කිරීමට අදහස් කෙරෙනවා. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top