ආයේ ලොකු සීන් බලන්නේ නෑ.. එකක් ගේනවා.. husbandලට සුබම සුබ ආරංචියක්..(Photos)
Friday, 19 May 2023 - 16:54 | Views - 1,277
ආයේ ලොකු සින් බලන්නේ නෑ.. එකක් ගේනවා..

Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන් අදියරේ පසුවෙන බව විදෙස් ආරංචි මාර්ග පවසනවා.

එසේම, මෙම රොබෝ භාර්යාවන්ගේ සැපයුම 2023 සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, Robot Wife ගේ බැටරි ආරෝපණයට සම්පූර්ණ දින තුනක් වැය වන අතර, ආර්ථව චක්‍රයක නියමිත දින වගේ, බැටරි ආරෝපණයෙන් පසු මාසයක් ක්‍රියාත්මක වන බවටයි සඳහන් වන්නේ.

එසේම, Robot Wife සමඟ ලිංගික කටයුතු වලදී ඇයව කෝප නොගන්වා අදාල කාර්‍ය කිරීමට මුරපදයක්, රටාවක් හෝ ඇඟිලි සලකුණක් භාවිතා වන බවද වැඩිදුරටත් සඳහන් වනවා.

තවද, මෙය ලබා ගැනීම සඳහා ඩොලර් 3,144 ක මුදලක් පමණක් වැය කිරීමට වෙන බවද නවතම විදෙස් ආරංචි මාර්ග පවසා තිබෙනවා.

No description available.


No description available.

No description available.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top