
සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්යාඥයෝ පවසති. අනාගතයේ සඳ මත ජනාවාස පිහිටුවා ගනිද්දී, මෙම ජලය ප්රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවත් එය කළ හැකි ආකාරය මේ වනවිට සැලැසුම් කරමින් සිටින බවත් විද්යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
වායුගෝලයක් නොමැති සඳ වියලි ශුෂ්ක ජීවයට නුසුදුසු තැනක් ලෙස සැලකෙයි.
කෙසේ නමුත් සඳ මතුපිට ජල අංශු ඇති බව සොයා ගෙන ඇත. ඊට අමතරව සඳ අභ්යන්තරයේ ඛනිජ ද්රව්ය ද අන්තර්ගත වෙයි.
සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් අනාවරණය වී ඇත්තේ 2020 වසරේ චීනය සඳ ගවේෂණය කළ ‘චැංග් ඊ 5’ මෙහෙයුමෙන් පසුවය. චීන විද්යාඥයන් එම මෙහෙයුමේ දී සඳට රොබෝ යානයක් යවා පස් සාම්පල ගෙන්වා ගැනීමක් කළේය.
(එන්.ඩී.ටීවී.)
ලංකාදීප
111 Views
135 Views
188 Views
198 Views
86 Views
154 Views
158 Views
180 Views
101 Views
133 Views
590 Views
270 Views
274 Views
75 Views
46 Views
44 Views
38 Views