කැනඩා අහසේදීත් හඳුනා නොගත් වස්තුවකට වෙඩි
Sunday, 12 February 2023 - 11:34 | Views - 1,127
කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.

කැනඩා ඉහළ අහසේ හඳුනා නොගත් වස්තුවක් පවතින බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ආරක්ෂක බලධාරීන් විසින් දැනුවත් කර ඇති අතර, ඔහුගේ නියෝගයකට අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ සංවාදයකට එක්වීත්‍මන් අනතුරුව එම වස්තුවට වෙඩි තබන ලෙසට උතුරු ඇමරිකානු ගුවන් ආරක්ෂක බලකායට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, එම බලකායේ ප්‍රහාරක ජෙට් යානාවක් මෙම හඳුනා නොගත් වස්තුවට වෙඩි තබා බිම හෙළා ඇති බව සඳහන්. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top