ලොව බලවත්ම රොකට් පද්ධතිය ?
Friday, 10 February 2023 - 10:24 | Views - 1,006
එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සිය දැවැන්ත නව රොකට් පද්ධතිය වන ස්ටාර්ෂිප් හි පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එහි එන්ජින් 33න් 31ක් ම එකවර සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

“ස්ටාර්ෂිප්” මංගල පියාසැරිය ඉතිහාසයේ බලවත්ම රොකට් මෙහෙයුම් පද්ධතිය විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ස්ටාර්ෂිප් මගින් කක්ෂයෙන් ඔබ්බට මිනිසුන් සාර්ථකව රැගෙන යාම, ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛයෙකු මෙන්ම ට්විටර් හි හිමිකරුද වන එලොන් මස්ක්ගේ බලාපොරොත්තුව බව සඳහන්.

ස්ටාර්ෂිප් කක්ෂ ගතකිරීම මෙම මස අගභාගයේදී හෝ මාර්තු මුලදී ක්‍රියාත්මක කෙරෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top