kiss කරලා කැලරි දහනය කරන්න පුළුවන් කියලා දන්නවද
Sunday, 02 April 2017 - 14:20 | Views - 10,090
ආදරවන්තයින් දෙදෙනෙක් එකීනෙකාව සිප ගන්නවා කියන්නේ බොහොම හැඟුම්බර මානව ක්‍රියාවක්.
එත් මේ සිප ගැනීම්  තුළින් ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීමට පුළුවන් කියලා ඔබ කවදාවත් දැනගෙන හිටියද?
ඔව් එක ඇත්තක්.මේ වන විට සිදුකරන ලද අධ්‍යන තුළින් හොයා ගෙන තියෙනවා තත්පර 60ක (විනාඩියක්) සිප ගැනීමක් තුළින් ශරීරයේ කැලරි 2-5 අතර ප්‍රමාණයක් දහනය කරනවා කියලා.

කැලරි 2-5 අතර ගානක් කියන්නේ මහා ලොකු දෙයක් නම් නෙවෙයි.
එත් හති දාගෙන  දුවනවාට වඩා නම් මේ ක්‍රමය හොඳ නැද්ද .
දුවලා දහනය ක‍රන්න පුලළුවන් කැලරි ප්‍රමාණය තමයි සාමාන්‍යයෙන්  11.2

සාමාන්‍යයෙන්  kiss කරන කොට මිනිසුන් තදින් හුස්ම ගන්න පටන් ගන්නවා.
එතකොට තමයි මේ කැලරි දහනය වැඩි වෙන්නේ. ඒ වගේම ඉතාමත් වේගවත් ආදරබර ගැඹුරු හාදුවක් දෙන වෙලාවට මිනිසුන්ගේ මුහුණේ තියෙන මාංශ පේශි 34ම ක්‍රියාත්මක වෙනවා කියලා වෛද්‍යවරු හොයා ගෙන තියෙනවා .
ඒ නිසා තමයි විනාඩියක් වගේ සුළු කාලයක් තුල මේ තරම් කැලරි ප්‍රමාණයක්  දහනය වෙන්නේ.
ඒ වගේම ඔබට පුළුවන් නම් එක එක විදියට ඉරියව් වෙනස් කර කර සිපගැනීම කරන්න වැඩි කැලරි ප්‍රමානයක් දහනය කර ගන්න පුලුවන වේවි.

මේ එනකොට වෙනකොට සිප ගැනීම් තුළින් මිනිසුන්ගේ කොලෙස්ටරෝල් පාලනය කිරීමටත් අධික රුධිර පීඩනය අඩු කිරිමටත් පුළුවන් කියලා විවිධ අධ්‍යන මඟින් තහවුරු කරගෙන  තිබෙනවා.



-උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top