ඔරායන් සඳෙහි කක්ෂයට
Saturday, 26 November 2022 - 15:06 | Views - 1,068
නාසා ආයතනය පසුගියදා සඳ මතට යැවීම සඳහා අභ්‍යවකාශ ගත කළ ඔරායන් යානය සාර්ථකව සඳෙහි කක්ෂයට ඇතුළු වී තිබෙනවා.

නාසා ආයතනය විසින් සිදුකරන ආටිමිස් මෙහෙයුමේ එක් අදියරක් වන මීට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 යි දශම 1ක් වැය කර ඇති බව සඳහන්.

එමඟින් ලබා ගත් සඳෙහි සමීප ඡායාරූප මේ වනවිටත් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම අවසන්වී වසර 50 කට පමණ පසු නාසා චන්ද්‍ර යානයක් සඳට ළං වූ පළමු අවස්ථාව මෙය වනවා.

ඔරායන් යානය සඳ මතුපිටට ගොඩබෑමක් නොකරන අතර, එය අඳුරු කලාපයද පසුකර සඳ වටා ගොස් ආපසු පෘථිවිය බලා පැමිණීමට නියමිතයි.

දින 25 ක මෙහෙයුමක් නිම කරමින් ඔරායන් පෘථිවිය වෙත ළඟාවීමට නියමිතව ඇත්තේ ලබන මස 11 වනදායි.
 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top