කැරට් 22කට වැඩි රන් පැළඳ පැමිණීම තහනම් !
Saturday, 26 November 2022 - 13:46 | Views - 9,106
රන් ජාවාරම මැඬලීමේ අරමුණින් ආනයන - අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව රත්‍රං ගෙන මෙරටට ගෙන ඒමට පැවති හැකියාව යම් කිසි සීමාවක් පනවා අවහිර කර තිබෙනවා.
ඒ අනුව ගුවන් මගීන් කැරට් 22කට වැඩි රන් ආභරණ පැළඳ පැමිණීම තහනම් කර තිබෙනවා.
මේ බව මේ වනවිට (26) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදියි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් දැනුම්දෙනු ලැබුවේ.
Share This Article