පාසල් දරුවන්ට සහ මව්පියන්ට සුභ ආරංචියක්.. ලබන මාසයේ සිට සියලුම අභ්‍යාස පොත් මිල 18%කින් පහළට..
Saturday, 14 November 2026 - 14:59 | Views - 57
ලබන මාසයේ සිට සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් අඩු කිරීමට නියමිත බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය පවසනවා.
මෙවර අයවැය මඟින් ලබාදුන් එකතු කළ අගය මත බදු (VAT) සහන හේතුවෙන් මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි එම සංගමය සඳහන් කරන්නේ.
ඒ අනුව, ලබන මාසයේ සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් පහළ යනු ඇති බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය සඳහන් කරනවා.
Share This Article