විදෙස් ප්‍රේෂණවල ඉහළ යාමක්
Saturday, 26 November 2022 - 10:19 | Views - 1,209
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝම්බර් මාසය තුළ ලැබුණු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 314.4 ක් ලැබී තිබුණු අතර, මේ වසරේ ඔක්තෝම්බර් මාසය තුළ එය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 355.4ක් ලෙසටයි.

මේ අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අපනයන ආදායම ඩොලර් මිලියන 9991.1 ක්.

එමෙන්ම එම කාලසීමාව තුළ ආනයන වියදම ඇමරිකානු ඩොලර් 14,085.2 ක් ලෙසයි මහ බැංකු වාර්තාවේ දැක්වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top