O/L විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි - එම ප්‍රතිඵල මෙතැනින් නරඹන්න..
Friday, 25 November 2022 - 16:55 | Views - 10,920
2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.ඒ අනුව, www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගත හැකියි.පසුගිය මැයි මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණු අතර, අපේක්ෂකයන් පන්ලක්ෂ 17,486 ක් ඒ සඳහා පෙනී සිටියා.
Share This Article