2023 වර්ෂයේ පාසල් නිවාඩුව ? සරසවි යන්න කඩඉම් ලකුණු එන්නේ මෙදාටයි ?
Friday, 25 November 2022 - 11:14 | Views - 2,356
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අද (25) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යපාන ඇමතිවරයා සඳහන් කළේ , කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
එසේම, 2023 වසරේදී නිවාඩු කාලය අඩුකර, පාසල් කාලය වැඩිකර විෂය නිර්දේශ ආවරණය කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා සඳහන් කළා.
Share This Article