මාසික වැටුපෙන් බැංකු ණය ගෙවීමට අපහසු අයට විසඳුමක්
Thursday, 24 November 2022 - 16:51 | Views - 857
මාසික වැටුප් ගන්නා අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තිබේ නම් අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කෙරුණේ යම් ගනුදෙනුකරුවෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදුනොවේ නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ට ඒ පිළිබඳව ඉල්ලීමක් කළ හැකි බවයි.
Share This Article