Google Translate විශේෂාංගය සඳහා අලුතින් භාෂා 24ක්
Wednesday, 22 June 2022 - 10:09 | Views - 1,861
ගූගල් සමාගමට අයත් Google Translate විශේෂාංගය සඳහා අලුතින් භාෂා 24ක් එකතු කර තිබෙනවා.

ඒ අනුව, ලොව පුරා එම භාෂා භාවිත කරන පුදගලයින් මිලියන 300කට පමණ භාෂා බාධක ජය ගැනීමට අවස්ථාවක් හිමි වනු ඇති බවටයි ඔවුන් විශ්වාසය ඵල කළේ.

නව භාෂා අතරින් 10ක් අප්‍රිකා මහද්වීපයේ භාවිත වන Lingala, Twi සහ Tigrinya ඇතුළු භාෂා බව ගූගල් සමාගම පසුගියදා සඳහන් කළා.

මේ අතර, ඉන්දියාව, නේපාලය සහ ෆීජි යන රටවල වෙසෙන මිලියන 50ක ජනතාව භාවිත කරන භෝජ්පූරි මෙන් ම මාලදිවන්හි දිවෙහි බස ද ඊට එක් කර තිබීම විශේෂත්වයක්.

මේ අනුව, මේ වන විට Google Translate පරිවර්තන හැකියාව ඇති භාෂා සංඛ්‍යාව 133ක් දක්වා ඉහළට යන බවද සඳහන් වනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top