ජීවිතය හැරදා ගිය තම බිලිඳිය පෙට්ටියෙන් දෑතට ගෙන හුරතල් කරන පියෙකුගේ සංවේදී කතාව
Wednesday, 29 March 2017 - 15:58 | Views - 5,690
දරු පැටියෙක්ව නැති වුනාම දැනෙන දුක කියලා නිම කරන්නට බැරි තරම්.එහෙම සිදු වුන අවාසනාවන්ත පුවතක් වෙනත් රටකින් ආරංචි වුණා.
මේ දුක්බර දවස සිදු වූ හැම දෙනාමගේම නෙත් කඳුලින් තෙත් වූ සිදුවීමක් සිදු වුණා.
ඒ තමයි ජිවිතයෙන් සමුගත්ත තමන්ගේ පුංචි දියණිය මිනිපෙට්ටිය සිටින අතරතුර ඔහුව රැගෙන තුරුලට ගෙන නලවන ගල් හිත් පවා සසල කරවන මොහොතක් වුනා.
ඔබත් මෙම දසුන දුටුවොත් ඔබගේ ඇසටත් කඳුලක් එනවා නොවනුමානයි.
Share This Article