ඩොලර් මිලියන 4ක, එළිසබත් රැජින සොරා ගනී
Wednesday, 29 March 2017 - 15:46 | Views - 2,013
එළිසබත් රැජිණ ගේ රුව සහිත දැවැන්ත ප්‍රමාණයේ රත්‍රං කාසියක් සොරකම් කර ඇති බව වාර්තා වනවා.

ජර්මනියේ බර්ලින් නුවර බෝඩි කෞතුකාගාරයේ තිබූ මෙම කාසියේ වටිනාකම ඩොලර් මිලියන 4 ක් බවයි වාර්තා වන්නේ.

"Big Maple Leaf" ලෙස හදුන්වා ඇති මෙම කාසිය කැරට් 24 රත්‍රං වලින් නිර්මාණය කර ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 100ක් බව සදහන්.

මෙම දැවැන්ත කාසියට ඩොලර් මිලියනක වටිනාකමක් එක් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සදුදා රාත්‍රී කාලයේදී මෙම සොරකම සිදුව ඇති බවටයි ආරක්ෂක අංශ සැක කරන්නේ.

කෞතුකාගාරයේ අනතුරු ඇගවීමේ සංඥා ක්‍රියා විරහිත කොට මීටර් භාගයක් පමණ පළලින් යුතු හා විශාල බරකින් යුක්ත මෙම කාසිය සොරුන් විසින් රැගෙන ගියේ කෙසේදැයි තවමත් අනාවරණය වී නැහැ.









Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top