යළිත් රට වහනවා ද නැද් ද? - තීරණය අද
Friday, 03 September 2021 - 10:03 | Views - 4,060
ඇඳිරි නීතිය දීර්ඝ කන්නේද? නැත්ද ?යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණාත්මක සාකච්ජාව මේ වන විට ආරම්භ වී තිබෙනවා.
 
up date...,
 
රටපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳුදායින් පසු තවදුරටත් දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙනවා.

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන සඳුදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිත යි.

කෙසේ වෙතත්, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමෙන් අනතුරු ව රටපුරා කොරෝනා ව්‍යාප්තියේ තත්ත්වය සමාලෝචනය කර නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද් ද යන්න සම්බන්ධයෙන්  තීරණයක් ගැනෙනු ඇති බව යි වාර්තා වෙන්නේ.

රට පුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කරන ලෙස වෛද්‍ය විශේෂඳයන් දැනටමත් රජයෙන් ඉල්ලීම් කර තිබුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top