ගෙවුණු දින දහයට, කොරෝනා මරණ දෙදහසක්
Thursday, 02 September 2021 - 14:39 | Views - 633
අවසන් කොවිඩ් මරණ දෙදහස වාර්තා වීමට ගත වී ඇත්තේ දින දහයක් වැනි ඉතා කෙටි කාලයක් බව, කොවිඩ් මරණ පිළිබඳ දත්ත වාර්තා පෙන්නුම් කරනවා.

කොවිඩ් මරණ දත්ත වාර්තාවලට අනුව මෙරට පළමු කොවිඩ් මරණ දහස වාර්තා වීමට දින 418ක් ගත වී තිබෙනවා.

ඊට සාපෙක්ෂ ව මේ වනවිට කොවිඩ් මරණවල ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව, අගෝස්තු මස 21 සිට ගෙවුණු දින දහය තුළ මෙරට කොවිඩ් මරණ දෙදහසක් වාර්තා වනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top