පානදුර රෝහලේ මෘත දේහ 2ක් මාරුවෙයි
Monday, 30 August 2021 - 9:20 | Views - 1,120
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබු දේහ 2ක් මාරුවීමේ පුවතක් වාර්තා වනවා.

එම රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන හත්වන වාට්ටුවේ සිට මිය ගිය වයස අවුරුදු 89ක් සහ 93ක් වයසැති කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරුයි මෙලෙස මාරු වී ඇත්තේ.         

මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි මුස්ලිම් කාන්තාවක් පසුගිය 21 වනදා මිය ගොස් ඇති අතර, ඇය වෙනුවට මඩකලපුව - ඔට්ටමාවඩි ප්‍රදේශයේ මිහිදන් කර ඇත්තේ එදිනම මිය ගිය පානදුර වීරසිංහ මාවතේ පදිංචි 93 හැවිරිදි කාන්තාවකගේ දේහයක් බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්  පානදුර වීරසිංහ මාවතේ පදිංචි 93 හැවිරිදි  කාන්තාවගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඇගේ ඥාතීන් පානදුර රෝහලට ගොස් දේහය පිළිබඳ විමසා සිටි අවස්ථාවේදී යී, දේහය මාරු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත්තේ.

 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top