ඩෙල්ටා ආසාදිතයින් රෝහල්ගත වීමේ අවශ්‍යතාව දෙගුණයකින් ඉහළට
Saturday, 28 August 2021 - 15:39 | Views - 1,468
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් රෝහල්ගත වීමේ අවශ්‍යතාව ඇල්ෆා ප්‍රභේදය ආසාදනය වූවන්ට සාපේක්ෂ ව දෙගුණයකින් වැඩි බව එංගලන්තයේ නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

මේ බව හඳුනාගෙන ඇත්තේ, එරට කොරෝනා ආසාදිතයින් 14,338 දෙනෙකු යොදා ගෙන සිදුකළ පර්යේෂණයකින් අනතුරුව යි.

එහි දී අනාවරණ වී ඇත්තේ, කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නො ගත් පුද්ගලයින් වැඩි වශයෙන් ආසාදනයට ලක් වී ඇති බවයි.

ඒ අනුව, එන්නත් මාත්‍රා දෙක ම ලබා ගැනීමෙන් කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතා අවම වන බව ද මෙහි දී තහවුරු වී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top