දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම අද දිනයේත් වැසි
Saturday, 28 August 2021 - 9:23 | Views - 403
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර,මධ්‍යම,සබරගමුව පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්වලටත් මි.මී 100ට වැඩි වැසි ඇති විය හැකියි.

අනුරාධපු දිස්ත්‍රික්කයට වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, ඌව පළාතට හා අම්පාර, මඩකලපුව, හම්බන්තොට යන දිස්ත්‍රික්වලටත් සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම, උතුර, උතුරු මැද, වයඹ යන ප්‍රදේශවල හා දකුණු පළාත, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වලත් සුළඟේ වේගය පැ.කි.මී (40-50) දක්වා වර්ධනය විය හැකියි.

අද දින දහවල් 12.11ට පාලාලි සහ සංගුපිඩි ප්‍රදේශවලට ආසන්නයෙන් හිරු මුදුන් ව පැවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කළේ.

ගිගුරුම් සහ තද වැසි බලාපොරොත්තු විය හැකි අතර, තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top