ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි (Video)
Saturday, 28 August 2021 - 8:56 | Views - 6,842
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන තබමින් පවසන්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඊයේ (27) දින සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවක දී තමන්ට ද රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බවයි.
Share This Article