ඔරුවෙන් ගිහින් වඳින්න අවුරුදු 600ක් පැරණි බුදු පිළිමයක් මතුවෙයි
Monday, 27 March 2017 - 12:50 | Views - 13,747
චීනයේ Jiangxi නම් ප්රදේශයේ තිබෙන ජලාශයක වතුර යටින් මතුවූ පෞරාණික බුදු පිළිමයක් සොයාගෙන තිබේ. පුරාවිද්යාත්මක පර්යේෂක කණ්ඩායමක් මේ වන විට ජලය යට පරීක්ෂා කරමින් සිටින්නේ මේ පිළිමය සංරක්ෂණය කිරිමට ක්රියා මාර්ග ගැනීමටයි.
එහි වීඩියෝව පහතින්
Share This Article