අඟහරු මතට යන ප්‍රථම හෙලිකොප්ටරය
Monday, 19 April 2021 - 11:11 | Views - 8,221
වෙනත් ග්‍රහ ලෝකයක සිට ප්‍රථම වරට හෙලිකොප්ටරයක් පියාසර කිරීමේ මෙහෙයුමක් නාසා ආයතනය අද අත්හදා බැලීමට නියමිතයි.

පසුගිය පෙබරවාරි මාසයේ අඟහරු ග්‍රහයා වෙත ගොඩබස්වන ලද පර්සිෆියර්නස් රෝවරය මගින් ගෙනයන ලද කිලෝ 1යි ග්‍රෑම් 800ක් බරැති මෙම කුඩා හෙලිකොප්ටරය සාර්ථකව පියාසර කරවීමට හැකිවනු ඇති බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.  

ඉන්ජෙනියුටි ලෙස නම් කර ඇති මෙම යානය අගහරු ග්‍රහයාගේ ජෙසෙරෝ ආවාටයේ සිට මීටර තුනක් පමණ ඉහළට එසවීමට නාසා විද්‍යාඥයින් සැළසුම් කර තිබෙනවා.
   
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top