ලැබෙන ප්‍රතිලාභ ඉක්මන් වෙන EPF
Monday, 29 March 2021 - 14:43 | Views - 1,610
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට සේවක අංකය වෙනුවට ජාතික හැඳුනුම්පතේ අංකය ලබාදීම සඳහා අර්ථසාධක අරමුදල් පනතට සංශෝධන ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව කම්කරු අමාත්‍යංශය පවසනවා.
 
නව සංශෝධනයට අනුව දායක මුදල් ලබාගැනීම සඳහා සේවක අංක මෙන්ම බී කාඩ්පතද අවශ්‍ය නොවන බවයි මෙයින් වැඩිදුරටත් සඳහන් වන්නේ.
 
ජාතික හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කර සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට මේ අනුව සේවකයන්ට අවස්ථාව ලැබෙන බව සඳහන්. 
 
සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලබාදෙන්නේ වයස අවුරුදු පනස් පහ සම්පූර්ණ වූ පසුව බැවින් මුදල් ලබාගැනීමට යාමේදී සාමාජිකයා හෝ කලත්‍රයා අපහසුතාවට පත්නොවීම සඳහා මෙම සංශෝධනය පනතට ගෙන එන ඒමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
 
කෙසේ වෙතත් මෙම සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරන බවයි අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top