බස් රථ වල සිදුකළ, මනමාල කොල්ලකෑම
Monday, 29 March 2021 - 10:50 | Views - 8,029
දුර ගමන් සේවා බස් රථවල ගමන් කරන තරුණියන් සමඟ ක්ෂණික ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන නිදි පෙති මිශ්‍ර කරන ලද කිසියම් ආහාරයක් ලබාදී ඔවුන්ගේ මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මීගමුව කොට්ඨාශ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොට්ඨාශයට ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ කාලයක සිට සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවයි සැකකරු ඊයේ (28) රාජාංගණය - වරාවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 50ක පමණ මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් හමුවී තිබෙනවා.

එමෙන්ම මොහු පුවත්පත්වල පළවන මංගල දැන්වීම්වල සදහන් දුරකථන අංකවලට ද කතා කර මෙම කොල්ලකෑම් සිදු කර ඇති බවටද  හෙළිව ඇතැයි පොලිසිය කියා සිටියා.   
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top