උත්සව සමයත් සමඟ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි අන්සතුවන හැටි
Monday, 29 March 2021 - 9:30 | Views - 1,535
උත්සව සමයත් සමඟ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේවල ප්රවනතාවක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරනවා.
ඊයේ (28) දිනයේදී ද ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් 04ක් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
බගවන්තලාව, මට්ටක්කුලිය, කුරුණෑගල සහ පුරවාසම්කුලම් යන ප්‍රදේශ වලින් මෙම සොරකම් කිරීම් වාර්තා වනවා.
Share This Article