ඩී.එස්. සේනානායක ජාතික පාසලට ගිය කොරෝනා
Friday, 26 March 2021 - 14:17 | Views - 394
අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ 11කට කොරෝනා අසාදනය වී ඇති බව වාර්තාවනවා.

මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්තේ ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සේවය කරන ගුරුවරුන් සිව්දෙනෙකුට සහ සුළු සේවකයන් 5කටයි.

මීට අමතරව ගුරුවරුන්ගේ ඥාතීන් දෙදෙනෙකුටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.

අද එම විද්‍යාලයේ සියලු ගුරුවරුන් සහ සිසු දරුවන් ආවරණය වන පරිදි කොරෝනා පරීක්ෂාව සිදුකෙරෙන බවයි අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top