බිරිඳ ඝාතනය කර ගිනිතැබූ සැමියා ඇයත් සමඟම එළොව යයි
Friday, 26 March 2021 - 8:22 | Views - 712
සිය බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, පසුව එම සිරුර ගිනි තැබූ පුද්ගලයෙකු එම ගින්නටම පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ගම්පොල පොලීසිය සඳහන් කළේ අගුරුමුල්ල ප්රදේශයේ නිවසක මෙම සිද්ධිය වාර්තා වී ඇති බවයි.
මොවුන් එකම ඉඩමේ නිවාස දෙකක් සාදා වෙන් වෙනව ජීවත් වී ඇති අතර, බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ මෙම ඝාතනය සිදුව තිබුණා.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ වයස අවුරුදු 57 ක් වන අතර, සියදිවි හානි කරගත් සැමියාගේ වයස අවුරුදු 67ක්.
Share This Article